Cricket NewsEXCLUSIVEInternational
මෙවර ලෝක කුසලානයෙ තම දෙවෙනි අර්ධ ශතකය ලබා ගැනිමට කුසල් මෙන්ඩිස් සමත් වේ.
සිය දෙවන එක්දින ලෝක කුසලාන අර්ධ ශතකය ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් අද සමත් වුනා. ඒ පකිස්ථානයට එරෙහිවයි. ඔහුගෙ අර්ධ ශතකය ලබා ගැනීම සදහා පන්දු 40ක් වැය වූ අතර අයට හතරේ පහර 7ක් හා හයේ පහර 2ක් ඇතුලත් විය.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1