Cricket NewsEXCLUSIVEInternational

ලෝක කුසලාන තරගයක ශ්‍රි ලංකා ක්‍රීඩකයෙක් ලබා ගත් වේගවත්ම ශතකය කුසල් මෙන්ඩිස් ලබා ගනී.

ලෝක කුසලාන තරගයක ශ්‍රි ලංකා ක්‍රීඩකයෙක් ලබා ගත් වේගවත්ම ශතකය ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් අද සමත් උනා. ඒ පාකිස්ථානයට එරෙහිවය්.

ඔහුගෙ ඉනිමට හයේ පහර 6ක් හා හතරේ පහර 13ක් ඇතුලත් වු අතර පන්දු 65කින් ඔහුගෙ ශතකය ලබා ගැනීමට ඔහු සමත් උනා.

ඒ වගේම මෙම ශතකය ඔහුගෙ තෙවනි එක්දින ශතකය වීමද විශේෂත්වයක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
4
+1
1
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button