Cricket NewsEXCLUSIVEInternational

මෙවර ලෝක කුසලානයෙ තම දෙවෙනි අර්ධ ශතකය ලබා ගැනිමට කුසල් මෙන්ඩිස් සමත් වේ.

සිය දෙවන එක්දින ලෝක කුසලාන අර්ධ ශතකය ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් අද සමත් වුනා. ඒ පකිස්ථානයට එරෙහිවයි. ඔහුගෙ අර්ධ ශතකය ලබා ගැනීම සදහා පන්දු 40ක් වැය වූ අතර අයට හතරේ පහර 7ක් හා හයේ පහර 2ක් ඇතුලත් විය.

Kusal Mendis glances the ball down leg, Pakistan vs Sri Lanka, World Cup, Hyderabad, October 10, 2023

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button