Cricket NewsEXCLUSIVELPL
මෙන්ඩිස් ගාල්ල හැරයද්දී දසුන් ගාල්ලට ! දසුන් දඹුල්ල හැර යද්දී මෙන්ඩිස් දඹුල්ලට !

ලංකා ප්රිමියර් ලීගය ඇරඹෙන්නටත් පෙර ශ්රී ලංකා ක්රීඩා ලෝලීන් තරමක් අවුල් සහගත කරන්නට විශ්වාසනීය ක්රීඩා ආරංචි මාර්ග සනාත කල පුවතකට අද හැකි විය.ඒ තරඟාවලි දෙකක් පුරාවර ගෝල් ග්ලැඩියේටර්ස් නියෝජනය කල කුසල් මෙන්ඩිස් හා තරඟාවලි තුනකදී දඹුල්ල කල දසුන් ශානක එම කණ්ඩායම් හැර යාමත් සමඟිනි.
කෙසේ නමුත් කුසල් මෙන්ඩිස් දඹුල්ල ඖරා සමඟින් එක්ව තිබෙන අතර දසුන් ශානක ගෝල් ග්ලැඩියේටර්ස් සමඟින් එක්ව තිබේ.ඔවුන් දෙදෙනාට අමතරව ජැෆ්නා කිංග්ස් නියෝජනය කල මුල්පෙල පිතිකරු අවිශ්ක ප්රනාන්දු ද දඹුල්ල ඖරා සමඟින් එක්ව ඇති බව සඳහන් ය.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
3
+1
1
+1
1