Cricket NewsEXCLUSIVEWoman Cricket

නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට දින නියමවෙයි !

සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරඟාවලියේ නිල කාල සටහන අද මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.ලබන ජූනි මස අග භාගයේදී ආරම්භ වීමට නියමිත තරඟාවලිය සඳහා එක්දින තරඟ තුනක් හා විස්සයි විස්ස තරඟ තුනක් ඇතුලත් ය.

තරඟාවලියේ එක්දින තරඟ ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටත් විස්සයි විස්ස තරඟාවලිය කොළඹ පී.සරා.ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටත් නියමිතව තිබේ.

තරඟ කාලසහටන :

27 June: 1st ODI, Galle International Cricket Stadium, Galle
30 June: 2nd ODI, Galle International Cricket Stadium, Galle
3 July: 3rd ODI, Galle International Cricket Stadium, Galle
8 July: 1st T20I: P.Sara Oval, Colombo
10 July: 2nd T20I: P.Sara Oval, Colombo
12 July: 3rd T20I: P.Sara Oval, Colombo

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button