Cricket NewsEXCLUSIVE

ඉන්දීය නායක රෝහිත් ශර්මාගෙන් අසමසම ලෝක වාර්ථාවක් !

මේ වන විට පැවැත්වෙන ඉන්දීය එංගලන්ත අවසන් ටෙස්ට් තරඟය අතර තුරදී මින් පෙර කිසිදා නොවූ විරල වාර්ථාවක් තමන් සතුකරගන්නට ඉන්දීය නායක රෝහිත් ශර්මා අද සමත් විය.

අද තම ටෙස්ට් දිවියේ 60 වැනි උඩපන්දුව රැක ගැනීමට රෝහිත් සමත් වූ අතර ඒ සමඟින් රෝහිත් වාර්ථා අතරට එක්වූයේ උඩපන්දු 60 ක් හෝ ඊට වැඩි ගණනක් සෑම තරඟ ආකෘතියක් තුලදීම රැක ගත් ලොව කඩුලු රකින්නෙකු නොවන ප්‍රථම ක්‍රීඩකයාලෙසටයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button