Cricket GossipEXCLUSIVE

“ඔක්කොම හොදයි තමා, කරුණාකරලා පුලුවන් නම් මට කෝල් එකක් ගන්න්වද ? ” ඉන්දීය නායක රෝහිත් ශර්මාගෙ බිරිද රොහිත්ගෙ නවතම ඉන්ස්ටර්ග්‍රෑම් සටහනට කිටපු දේ මෙන්න

Watch: Rohit Sharma Trying to Talking to Daughter Samaira From Dressing Room

ඉන්දීය නායක රෝහිත් ශර්මා යනු මේ දිනවල කාගෙත් කතා බහට ලක්වන චරිතයක් වී හමාරයි, මන්දයත් ඔහු ඉන්දීය කන්ඩායමේ නායකත්වයට පත්වන්නෙ අවුරුදු 34 ක් වැනි වයසකදි වීමත් ඔහුගෙ නායකත්වයේ සාර්ථකත්වයද සමගයි. ඉන්දියාවේදි තරග 15 ක් සදහා නායකත්වය දී ඇති රෝහිත් මේ වන විට එයින් තරග 14ක් ම ජ්‍රයග්‍රහණය කර තිබීමද විශේෂත්වයක්.

IND vs WI: Rohit Sharma takes DRS in unique style, picture goes viral

කෙසෙ වෙතත් රෝහිත් ශර්මා නව නායකත්වය සමග කාර්‍යබහුල වී ඇති බව පෙනි යන කමෙන්ටුවක් ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලයෙහි එක් වී තිබුනා. ඒ අන් කවරෙක් නොව ඔහුගෙ බිරිද විසින් එක් කල කමෙන්ටුවකි.

ශ්‍රි ලංකාව සමග තරගයට සූදානම් බව හැගවෙමින් එක්කල පෝස්ටුවකට ඔහුගෙ බිරිද ” ඔව් ඔව් ඔක්කොම හොදයි, ඒත් ඔයාට පුලුවන්ද මට කෝල් එකක් ගන්න. ” යනුවෙන් කමෙන්ටුවක් එක් කර තිබුනා. රෝහිත් හා රිතිකා යනු ශක්තිමත් බැදිමක් ඇති ආදර කතාවකට හිමිකම් කියනා දෙපලක් බව කවුරුත් දන්නා කරුනක්.

එම පෝස්ටුව පහතින්.,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button