Cricket NewsEXCLUSIVELPLPremier League

ලහිරු කුමාර ඇඩවූ, නුවර දණ ගැස්සවූ කොළඹ නුවර ගැටුමේ ජය Colombo Stars හට හිමි වේ – සික්කුගෙ ප්‍රසන්නගෙන් හයේ වරුසාවක් එල්ල වේ.

May be an image of 1 person, playing a sport and text

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ Kandy Warriors කණ්ඩායම හා Colombo Stars කණ්ඩායම අතර පැවැති තරඟය කඩුලු 5 කින් ජය ගැනීමට Colombo Stars කණ්ඩායම සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Colombo Stars කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Kandy Warriors කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් Kandy Warriors කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 146 ක් ලබා ගැනීමට සමත් වුණා.
Kandy Warriors වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තෙ කෙන්නාර් ලෙවිස් විසින්, ඔහු පන්දු 44කින් ලකුණු 68ක් ලබා ගත්තා. චරිත් අසලංක ලකුණු 28 යි.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Colombo Stars කණ්ඩායම කඩුලු 5 ක් දැවී සිටියදී 19 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

Kandy Warriors කන්ඩායම තරගයේ අවසාන භාගයේදි ජයග්‍රහණය පෙනෙන මානයේ සිටියත් තරගය ඔවුන්ගෙන් ගිලිහී ගියේ ලහිරු කුමාර යොමුකල අවසන් පන්දුවාරයෙනි. අවසන් පන්දුවාරයට දැවැන්ත හයේ පහර 3ක් එල්ල කරමින් තරගයේ ජයහ්‍රහනය කරා රැගෙන යාමට සික්කුගෙ ප්‍රසන්න සමත් උනා.

දිනේශ් චන්දිමාල් ලකුණු 44ක් ලබා ගනිද්දි අති විශිෂ්ඨ ප්‍රහාරයක් එල්ල කල සික්කුගෙ ප්‍රසන්න තරගයේ වීරයා සම්මානය දිනා ගනු ලැබුවා.

මේ සමගම Colombo Stars කණ්ඩායම ලකුණු සටහනේ තෙවන තැන දක්වා උසස්වීමකට පත් වූවා.

May be an image of 1 person, playing a sport and text that says "#LPL2021 #WINTOGETHER ÛS sdlogr COLOMBOZ STARS WON BY 5 WICKETS 146/9 150/5 STARS COLOMBOZ WARRIORS 20 OVERS 19.4 OVERS MATCH 15 KW CS RPICS THEIPOGROUR"

May be an image of 1 person and text that says "#LPL2021 Cricket WOLF NEWS LANKA PREMIER LEAGUE 2021 PEWERIEET curplay #WINTOGETHER CYCLE INCENSE daraz Multilac sky24 net safexpay WOLF NEWS WOLF fairplay WOLF WOLF NEWS Vimal CYCLE INCENSE NLB WOLF WOLF WOLF og Munchee sky24 WOLF WOLF NEWS WOLF softlogic WOLF DERUS Vimal TAIAN NLB NLB CYCLE INCENSE WOLF777 NEWS Dialog daraz Multil ac WOLF WOLF NEWS S/ATSPORT 212 Y24 net LPL Day NÉB NÉB PAY: PLAYER OF THE MATCH AMOUNT LKR ONE HUNDRED THOUSAND ONLY sky2 WOLF daraz TIELUS CLE ENSE SLR 100,000 NỨB NỨB aaraz SEEKKUGE PRASANNA PLAYER OF THE MATCH MATCH15 KW V CS RPICS a"

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button