Cricket NewsEXCLUSIVEIPLPremier League

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකුට ආබාධයක් – ඔහු වෙනුවට දසුන් ශානක ඇතුළු ආදේශක 5 ක් CricTracker නම් කෙරෙ.

IPL 2022 - Rajasthan Royals - Injured Nathan Coulter-Nile flies home for rehab

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකුට ආබාධයක් හේතුවෙන් IPL තරඟාවලියේ අනෙකුත් සියලුම තරඟ අහිමි වනු ඇත.

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක නේදන් කූල්ටර් නයිල් ආබාධයකට ලක්ව තිබේ.

Nathan Coulter-Nile මෙම වාරයේ රාජස්ථාන් රෝයල්ස් වෙනුවෙන් ක්‍රීඩා කළේ එක් තරගයක් පමණි.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ඔහු යැවූයේ ඕවර 3ක් පමණි.

තුන් ඉරියව් ක්‍රීඩක නේදන් කූල්ටර් නයිල් අහිමි වීම රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට සැලකිය යුතු පාඩුවක්.

මේ අතර CricTracker වෙබ් අඩවිය ඒ සදහා වන ආදේශක නම් කර ඇති අතර CricTracker වෙබ් අඩවිය සඳහන් කරන පරිදි එම ආදේශක ක්‍රීඩකයන් 5 දෙනා,

1. Ben Cutting
2. Dasun Shanaka
3. David Wiese
4. Hayden Kerr
5.Colin De Grandhomme

Sri Lanka new captain - Dasun Shanaka set to replace Kusal Perera as SL white-ball captain

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button