Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලසිත් මාලිංගගෙන් සුබ පැතුම්

ඩර්බි හි පැවති තෙවැනි T20I තරගයෙන් Heather Knight නායකත්වය දරන එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ප්‍රමුඛ ජයග්‍රහණයක් ලැබීමෙන් 2-1 ක් ලෙස ඓතිහාසික තරඟාවලි ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රි ලංකා කාන්තා කන්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග බ්‍රහස්පතින්දා එංගලන්තයේදී ඓතිහාසික තරගාවලි ජයග්‍රහණයක් අත්කර ගත් ජාතික ජ්‍යෙෂ්ඨ කාන්තා කණ්ඩායමට සුබ පැතුම් එක් කළේය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බදාදා ඉතිහාසගත වූයේ එංගලන්තයට එරෙහිව ඕනෑම ආකාරයක තරගමාලාවක ජයග්‍රහණයක් වාර්තා කරමිනි. ඩර්බි හි පැවති තෙවැනි T20I තරගයෙන් එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ප්‍රමුඛ ජයග්‍රහණයක් ලැබීමෙන් 2-1 ක් ලෙස ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රි ලංකා කාන්තා කන්ඩායම සමත් විය. මාලිංග සිය ට්විටර් පණිවුඩයේ චමරි අතපත්තු ප්‍රමුඛ කණ්ඩායම පෙන්වූ ක්‍රිඩාශීලිත්වය අගය කර තිබුනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button