Cricket NewsEXCLUSIVELegends Series

“Legends League Cricket” දේශීය විකාශන අයිතිය Supreme TV වෙතට.

All new Legends Cricket League being planned with former International Stars - CricWire

ජනවාරි 20 වැනිදා ඕමානයේදී ඇරඹෙන ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් සුපිරි තරු ක්‍රීඩා කරන “Legends League Cricket” තරගාවලියේ දේශීය රූපවාහිනී සහ ඩිජිටල් විකාශන අයිතිය ලබාගැනීමට “Supreme TV” සමත් වී තිබේ.

“Supreme NOW” යූටියුබ් නාලිකාව ඔස්සේ ද ශ්‍රී ලාංකිකයන්ට නැරබිය හැකි වේ.

සැටලයිට් ටීවී විකාශය Ten 1 ඔස්සේ සිදු වේ…

New T20 Tournament 'Legends Cricket League' To Start From March 2022 In UAE

Legends cricket set to return

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button