Cricket NewsEXCLUSIVE

SLIIT – LEO Club විසින් සංවිධානය කෙරුණු “LEO SIXERS – 2023 අතිසාර්ථකව නිමා වෙයි.!

SLIIT – Leo Club විසින් සංවිධානය කෙරුනු “Leo Sixers” ක්‍රිකට් සැණකෙළිය පසුගිය දා ශාලිකා ක්‍රීඩාංගණයේදී සාර්ථකව නිමා වූවා.

“Leo Sixers” තරඟාවලිය සඳහා කණ්ඩායම් 20 ක් එක් වූ අතර Pothurawa Super Rangers කණ්ඩායම සහ Homagama United කණ්ඩායම අතර පැවති අවසන් මහා තරඟය ජයග්‍රහණය කරමින් Pothurawa Super Rangers කණ්ඩායම ශුරතාවය ජයග්‍රාහනය කල අතර සහභාගී වූ අනෙකුත් කණ්ඩායම් සඳහා ද ඇගයීම් සහ සම්මාන ප්‍රදානය කරන ලදී.

මෙම “Leo Sixers” ක්‍රිකට් තරඟාවලියේ අරමුණ ප්‍රධාන වශයෙන් Leo Club සාමාජිකයින් අතර සහයෝගීතාවය වැඩි දියුණු කිරීම බවයි තරඟ සංවිධායකයන් අප වෙත සඳහන් කර සිටියේ.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7