Cricket NewsEXCLUSIVELPLPremier League

දඹුලු ක්‍රීඩක ජොෂ් ලිටිල් අද උදැසන LPL හැර යයි – විස්තරය මෙතනින්

Hockey player, business student, death bowler - meet teenage Ireland prospect Josh Little

දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩක ජොෂ් ලිටිල් අද අළුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.22 හැවිරිදි අයර්ලන්ත ජාතික ජොස් ලිට්ල් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් තරඟ 3 ක් නියෝජනය කළා

කළම්බු ස්ටාර්ස් ට එරෙහිව Eliminator තරගය ද ක්‍රීඩා කළ ජොස් ලිට්ල් සිය පන්දුවාර 4 ලකුණු 24 කට සීමා කිරීමට සමත් වුනා.අයර්ලන්තය හා ඇමෙරිකාව අතර පැවැත්වෙන T20 හා එක්දින තරගාවලි සදහා හදිසියේම ජොස් ලිට්ල් කැදවීම හේතුවෙන් ඔහු ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබේ.

ඇමෙරිකාවට පැමිණීමෙන් අනතුරුව අයර්ලන්ත ක්‍රිඩකයින් සිව් දෙනෙක් හා සහාය කාර්ය මණ්ඩලයේ එක් අයෙකු කොවිඩ්-19 ආසාදිත බව තහවුරු වු නිසා ජොස් ලිට්ල් ව අයර්ලන්ත කණ්ඩායමට කැදවීමට පියවර ගැනීමට ඔවුන් පියවරගෙන ඇත.

එක්දින තරග 3 කින් සහ T20 තරග 2 කින් සමන්විත මෙම තරඟාවලිය ලබන 22 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7