Cricket NewsEXCLUSIVE

ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී වේගවත්ම කඩුලු 50 දවාගැනීමේ වාර්ථාව ප්‍රභාත් ජයසූරියට !

පකිස්තානු පිලට එරෙහිව අද නිමාව දුටු ටෙස්ට් තරඟය ක්‍රියාත්මක වූයේ ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ය.තරඟය කඩුලු 4 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වූ නමුත් ප්‍රභාත් ජයසූරිය එහිදී වාර්ථා පොත් අලුත් කරන්නට සමත් වූයේ ගාලු තණතීරුවේ වේගවත්ම කඩුලු 50 වාර්ථාවට හිමිකම් කියමින්.

තරඟ හයක් තුලදී ප්‍රභාත් ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කඩුලු 50 සීමාව පසු කර යෑමට සමත් වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7