Cricket NewsEXCLUSIVEInternational

දනුශ්ක ගුණතිලක ප්‍රථම යෝග්‍යතා පරීක්ෂණය යලිත් අසමත් වේ – විස්තරය මෙතනින්

Danushka Gunathilaka suspended from six international matches

සිම්බාබ්වෙ තරගාවලිය සදහා ක්‍රීඩකයන් තෝරා ගැනීම සදහා ඊයේ යෝග්‍යතා පරීක්ශන පැවැත්වූ අතර එහිදි චරිත් අසලංක, නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ලක්ෂාන් සඳකැන් සහ මහීෂ් තීක්ෂණ දිවීමේ යෝග්‍යතා පරීක්ෂණය විනාඩි 8 අඩුවෙන් අවසන් කර ඇතැයි වාර්තා උන අතර,

දනුෂ්ක ගුණතිලකට ඊයේ (08) පැවැති 2km දිවීමේ යෝග්‍යතා පරීක්ෂණය නියමිත විනාඩි 8යි තප්පර 10 කාලය තුල අවසන් කිරීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ

මීට පෙර අවස්තාවකද මොහු මෙලෙසම අසමත් වූ අතර දෙවෙන පරීක්ශනය සමත් උනා

WI vs SL: Danushka Gunathilaka Given Out "Obstructing The Field". Watch | Cricket News

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7