Cricket NewsEXCLUSIVE

අනූශ සමරනායකගේ නම කිව්වොත් ලංකාවට ගහන්න බෑ, මන් වෙනුවට දාපු ප්ලේයර් කෝච්ට ගණිකාවෝ දීලා තමා ටීම් එකට ආවේ – යශෝද ලංකා

2016 ආයේමත් උත්සහ කලා ලංකාවට ගහන්න ගාල්ල කල්බ් එකට සෙල්ලම් කරලා ඒකේ හිටපු කොච් මට සෙල්ලම් කරන්න දුන්නෙම නෑ… බැරිම තැන සිලැක්ශන් කමිටි එකේ බල කිරිමට වගේ එක මැච් එකක් දුන්නා මම එකේ 165 ගැහුව දුවන්න ගිහිල්ලයි අව්ට් උනේ.. 165 ගැහුවට පස්සෙත් ඉලග මැච් ටික ගහන්න දුන්නේ නෑ පස්සෙ ආයේ එකක් දුන්නා ඒකෙත් 100 ගැහුවා.. ඊට පස්සේ ආයේ මට මැච් දුන්නේ නෑ… මන් වෙනුවට දාපු පේලයර් කෝච්ට ගණිකාවෝ දීලා තමා ටීම් එකට ආවේ ඒක මම වගකීමෙන් කියනවා…

මම ENG එක්ක 19 පහල මැච් එකක් ගහනකොට ජෝරූට් Eng ටීම් එකේ සෙල්ලම් කලා මම එදා 213 ගැහුවා ඒක රෙකෝඩ් එකක්.. ජෝරූට් අද කොහොදෙ ඉන්නේ… මට ලංකාවේ A ටීම් එකේවත් තැනක් දෙන්නේ නෑ… විලියම්සන් බාබර් මිශෙල් මාශ් අපිත් එක්ක එකට සෙල්ලම් කලේ… හැබැයි මම තාම අත ඇරලා නෑ තාම මම උත්සහ කරන ලංකාවට ගහන්න..

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
7
+1
4
+1
5
+1
13
+1
12
+1
112

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button