Cricket NewsEXCLUSIVEInternational

මහීෂ් 11 තැනට එද්දී අසලංක එක්දින ශ්‍රේණිගත කිරීම්හි 19 වැනි තැනට !

ඊයේ යාවත්කාලීන වූ නවතම අයිසීසී එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණෙන්නට චරිත් අසලංක හා මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 11 වැනි තැන දක්වා ඉදිරියට එන්නට මහීෂ් සමත් වද්දී ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයින් අතුරින් පසුවන්නේ 30 වැනි තැනයි.

එමෙන්ම ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු චරිත් අසලංකද ස්ථාන කිහිපයක් ඉදිරියට පැමිණෙමින් එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 19 වැනි තැන දක්වා ඉදිරියට පැමිණ තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button