Cricket NewsEXCLUSIVEIPL

වසර 16ක IPL තරඟ ඉතිහාසයේ 20 වන පන්දුවාරය නිලකුණුව යැවූ ලොව එකම දඟ පන්දු යවන්නා බවට මහිශ් තීක්ෂණ පත් වෙයි.!

වසර 16 ක පමණ ඉතිහාසයක් තුල තරඟවාර 16 කදී කිසිම පන්දු යවන්නෙකුට තමන් සතුකරගන්නට නොහැකි වූ අතිශය විරල වාර්ථාවක් චෙන්නායි ක්‍රීඩක මහීශ් තීක්ෂණ අද තමන් සතුකරගත්තේ දිල්ලි කැපිටල්ස් පරාජය කරමින් PLAY-OFF වටය වෙත ගිය දෙවන කණ්ඩායමේ ප්‍රභලතම කොටස් කරුවෙකු වෙමින්.

පන්දු යවන්නන් දහසකට වඩා ක්‍රීඩා කල IPL ඉතිහාසයේ එක් IPL තරගයකදී 20 වෙනි පන්දුවාරය නිලකුණු පන්දුවාරයක් සමගින් කඩුළු දෙකක් දවාගත් පලමු ක්‍රීඩකයා ලෙස මහීශ් තීක්ශණ අද වාර්ථා පොත් අලුත් කරන්නට සමත් විය.

මහීශ් අද තරඟයේදී පන්දුවාර හතරක් යොමු කරමින් ලකුණු 29 කට කඩුලු දෙකක් බිඳ දමන්නට සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
92
+1
18
+1
41
+1
4
+1
4
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button