Cricket NewsEXCLUSIVEInternational

අපි නවසීලන්තයට හොඳ තරගයක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා – ශ්‍රි ලංකා පිතිකරන පුහුණුකරු නවීඩ් නවාස්

“දැන් අපිට මේ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්න බැහැ. ඒත් ජයග්‍රහණයකින් තරගාවලිය අවසන් කරන්න පුළුවන් නම් ඒක හුඟක් හොඳයි. ඒ නිසා මේ තරගයේදි අපි නවසීලන්තයට හොඳ තරගයක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ තරගය ජයගත්තොත් අපිට ලබන වසරේ ශූරයන්ගේ තරගාවලියට සුදුසුකම් ලබාගන්නත් හොඳ අවස්ථාවක් තියෙනවා. ක්‍රීඩකයන් සියලු දෙනාම ‍තරගය සඳහා හොඳ සූදානමකින් ඉන්නවා” යැයි නවස් මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
6
+1
3
+1
42
+1
1
+1
2
+1
4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button