Cricket NewsEXCLUSIVEInternational

ඉදිරියේදී ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ ක්‍රීඩා කිරීම පිළිබඳව තීරණයක් ගන්නා ලෙස රෝහිත් ශර්මාට හා විරාට් කෝලිට BCCI ය දැනුම් දෙයි !

ඉන්දියාව බිහිකල විශිෂ්ඨතම විස්සයි විස්ස පිතිකරුවන් දෙදෙනා වන විරාට් කෝලිට හා රෝහිත් ශර්මා හට ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ තවදුරටත් ක්‍රීඩා කරනවාද යන්න පිළිබඳව තීරණයකට එලඹෙන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දන්වා තිබේ.

ඒ අනුව ඔවුන් දෙදෙනා එම තරඟ ආකෘතිය තුල යලිත් වරක් දක්නට ලැබේවිද යන්න ප්‍රශ්නාර්ථයක්.අවසන් විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුව රෝහිත් ශර්මා එකදු හෝ විස්සයි විස්ස තරඟයක් ක්‍රීඩා නොකල අතර විරාට් ක්‍රීඩා කර තිබුනේද තරඟ සීමිත ගණනක් වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
6
+1
1
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button