Cricket GossipEXCLUSIVE

හිරිහැරයට ලක් වී අසරණ වූ අලි පැටවා වෙනුවෙන් මහේල ජයවර්ධන පෙරට එයි.!

මහේල ජයවර්ධන මහතා මේ දින වල වැඩි කතාබහට ලක්වන චරිතයක් බවට පත්ව තිබෙනවා.

මේ අතර වන අලි පැටවෙකුට හිරිහැර කරන වීඩියෝවක් සමාජ මාධ්‍යවල පසුගිය දිනවල සංසරණය වූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහෙල ජයවර්ධන ද සිය ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ මෙවැනි සිද්ධි ඇති නොවීමට හැකි ඉක්මණින් පියවර ගත යුතු බවයි.

ඒ පිළිබඳව මහෙල ජයවර්ධන මහතා තැබූ ට්විටර් සටහන පහතින්

අද දෙරණ ඒ පිළිබඳව තැබූ සටහන පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button