Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකා පුහුණු උපදේශක මහේල ජයවර්ධන පෞද්ගලික හේතුවක් නිසාවෙන් නැවත ශ්‍රි ලංකාවට පැමිණෙ.

ශ්‍රි ලංකා පුහුණු උපදේශක මහේල ජයවර්ධන පෞද්ගලික හේතුවක් නිසාවෙන් ඊයෙ නැවත ශ්‍රි ලංකාවට පැමිණ ඇති බව වාර්තා වනවා. ඒ අනුව ඔහු නෙදර්ලන්තය සමග තරගයේදි කන්ඩායම සමග එක්නොවනු ඇති.

නමුත් වාර්තා වන අන්දමට මහේල ජයවර්ධන එංගලන්තය හා ශ්‍රි ලංකාව අතර තරගයට පෙර කන්ඩායම සමග එක් වීමට නියමිතයි.

May be an image of 2 people and text that says "gettyimages® Credit: ARUN SANKAR 1726628789"

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
9
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button