Cricket NewsEXCLUSIVEInternational

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මලින්ද වර්ණපුර නවසීලන්ත ජොන්සන්විල් ක්‍රිකට් සමාජයේ පළමු පූර්ණකාලීන පුහුණු හා සංවර්ධන අධ්‍යෂක තනතුරට

නවසීලන්තයේ ජොන්සන්විල් ක්‍රිකට් සමාජය ඔවුන්ගේ පළමු පූර්ණකාලීන පුහුණු හා සංවර්ධන අධ්‍යක්ෂවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරු මලින්ද වර්ණපුර බඳවාගෙන ඇත.

වර්ණපුර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 14කට සහ එක්දින තරග තුනකට ක්‍රීඩා කළ අතර, ශ්‍රී ලංකා කාන්තා පිලේ පිතිකරණ උපදේශක ඇතුළු ප්‍රධාන පුහුණුකරු භූමිකාවන් දරා ඇත.

Sri Lanka and New Zealand women clash in series decider | Daily News

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button