Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකාව සහා සිම්බාබ්වේ තරඟ ප්‍රවේශපත්‍ර දැන් අන්තර්ජාලයෙන්. – රු 200 සිට ඉහලට

එළඹෙන සිම්බාබ්වේ ශ්‍රී ලංකා සංචාරය සඳහා තරඟ ප්‍රවේශපත්‍ර දැන් මිලදී ගත හැක

www.srilankacricket.lk

ප්‍රවේශපත්‍ර කවුන්ටර 2024 ජනවාරි 4 වන දින විවෘත කෙරෙන අතර ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලබන්නේ කොළඹ RPICS ආයතනයෙන් සහ විද්‍යා මාවතේ පිහිටි SLC කවුන්ටරයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button