Cricket NewsEXCLUSIVEPremier League

ඇන්ජලෝ මැතිව්ස් American Premiere League සමග ගිවිසුම් ගතවේ.

ශ්‍රි ලංකා හිටපු නායක හා මැදපෙල පිතිකරුවෙකු වන ඇන්ජලෝ මැතිව්ස් ඇමරිකාවෙ පැවැත්වීමට නියමිත American Premiere League සමග ගිවිසුම් ගත් වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
10
+1
1
+1
6
+1
3
+1
4
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7