Cricket NewsEXCLUSIVEFuture Stars

20 හැවිරිදි මතීශ පතිරණ Instagram හී වැඩිම Followers ප්‍රමාණයක් හිමි ශ්‍රි ලංකා ක්‍රිකට් තරුව බවට පත් වේ.

CSK කණ්ඩායමෙ නිත්‍ය වේග පන්දු යවන්නකු වන මතීෂ පතිරණ මේ වන විට ඉන්දියාවේ හා ලෝකයෙ අවධානය දිනාගෙන ඇති පන්දු යවන්නෙකි.

බේබි මාලිංග ලෙස හදුන්වන ඔහු මේ වන විට CSK කණ්ඩායමට අත්‍යවශ්‍යම ක්‍රීඩකයෙක් වී අවසන්.

ඔහුට මේ වන විට ඉන්දියාවේ CSK ප්‍රේක්ෂකයන් පමණක් නොව බහුතර ආදරයක් ලැබෙමින් තිබෙනව.

මේ අතර ඔහු ශ්‍රි ලංකාවේ වැඩිම Instergram Followers හිමි ක්‍රිකට් තරුව බවට පත් වී තිබෙනව. මින් පෙර එම ස්ථානය වනිදු හසරංගට හිමි වී තිබුණා.

මතීෂ පතිරණගෙ Followers සංඛ්‍යාව 389K වන අතර වනිදු හසරංග 384K වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
12
+1
2
+1
1
+1
2
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button