Cricket NewsEXCLUSIVEInternational

“2023 අයි.පී.එල් තරඟාවලියේදී මතීෂ පතිරණගේ දක්ෂතා ප්‍රශංසනීයයි.නමුත් අද ඔහුගේ දක්ෂතාවයෙන් ඔහු පසුගිය මාස 12 තුළ සිදු කරගෙන තිබෙන ගැන දියුණුව පෙන්නුම් කලා” ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින්…!

බංග්ලාදේශය කඩුලු 5 කින් පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන එක්දින තරඟාවලිය ජයග්‍රාගූව අරඹද්දී තරඟයේ වීරයා ලෙසින් වාර්ථාගත පන්දු යැවීමක නිරත වූ මතීශ පතිරණ සම්මාන දිනාගත්තේය.

තරඟයේ පළමු අර්ධයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩක මතීශ පතිරණ ගැන ඉන්දීය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් තම නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් කියා සිටියේ මෙවැන්නක්…

“2023 අයි.පී.එල් තරඟාවලියේදී මතීෂ පතිරණගේ දක්ෂතා ප්‍රශංසනීයයි.නමුත් අද ඔහුගේ දක්ෂතාවයෙන් ඔහු පසුගිය මාස 12 තුළ සිදු කරගෙන තිබෙන ගැන දියුණුව පෙන්නුම් කලා”

‍යනුවෙන් අශ්වින් එහිදී සඳහන් කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button