Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන බූවල්ලන් හා ක්‍රීඩා අමාත්‍යංශය අතර සීතල යුද්ධය නිලවශයෙන් ඇරඹෙයි ! දින නියමයක් නොමැතිව දේශීය තරඟාවලි සියල්ල අත්හිටුවයි !

ක්‍රීඩා අමාත්‍යාවරයාගේ පැමිණිල්ලකට අනුව ක්‍රීඩා තාක්ශණික කමිටුවේ නියෝගය මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය තරඟාවලි දින නියමයක් නැතිව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

පැන නැග ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ගැටලු වලට විසඳුමක් ලබාගන්නා තෙක් සහ ඒ සඳහා උපදෙස් ලැබෙන තෙක් මෙම තීරණය ක්‍රියාත්මකයි.

රග්බි සහ පාපන්දු වලට වුන දේ ක්‍රිකට් වලට නොවීමට අවශ්‍ය පියවර ගනිමින් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ඒකාධිකාරය නිමා කිරීමට හැකි නම් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් ලබන විශාලතම ජයග්‍රහණයක් වනු ඇත.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන බූවල්ලන් සමඟ තරඟ කර ජයග්‍රහණය කළ කෙනෙක් නැත.

කර්තෲ අයිතිය ගිහාන් සමීර ගාල්ලගේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button