Cricket NewsEXCLUSIVEIPLPremier League

IPL පිටියේ දස්කම් පෑ මතීෂ පතිරණ ලෝ ප්‍රකට විස්ඩන් සඟරාවෙ 2023 වර්ශයේ හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට එක් වේ.

ලෝ ප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL තරගාවලිය සඳහා එක්වූ ක්‍රීඩකයින් අතරින් සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇසුරින් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම්කර තිබේ.

එම කණ්ඩායමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

කඩුලු 18ක් සහ 8.01ක ලකුණු සාමාන්‍යක් සමඟින්, පතිරණ, චෙන්නායි සුපර් කිංග්ස් වෙනුවෙන් දක්ශතා දක්වා ඇති අතරවසන් පන්දුවාර වල හොදින් පන්දු යැවීමද ලෝ ප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL තරගාවලිය සඳහා එක්වූ ක්‍රීඩකයින් අතරට තෝරා ගැනීමට හේතුවක් වී ඇත.

එම කණ්ඩායම සඳහා මෙවර IPL තරගාවලියේ තරගවැදුණු කණ්ඩායම් 7ක් සඳහා එක්වූ ක්‍රීඩකයින් තෝරාගෙන ඇත.

විස්ඩන් සඟරාව නම් කළ 2023 IPL කණ්ඩායම පහතින්.
Faf du Plessis (Royal Challengers Bangalore)
Yashasvi Jaiswal (Rajasthan Royals)
Shubman Gill (Gujarat Titans)
Suryakumar Yadav (Mumbai Indians)
Heinrich Klaasen (wk) (Sunrisers Hyderabad)
Rinku Singh (Kolkata Knight Riders)
Ravindra Jadeja (Chennai Super Kings)
Rashid Khan (Gujarat Titans)
Mohammed Shami (Gujarat Titans)
Mohit Sharma (Gujarat Titans)
Matheesha Pathirana (Chennai Super Kings)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
8
+1
2
+1
4
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7