Cricket NewsEXCLUSIVEInternational
තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් අභාධයක් හේතුවෙන් ලෝක කුසලාන සංචිතයෙන් ඉවතට යන ලකුණු.
තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් ආබාධයකට ලක්වීමත් සමඟ බටහිර ඉන්දීය කොදෙව් පිල විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර සුව වීම අවිනිශ්චිත වී ඇත. හෝල්ඩර් වෙනුවට දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියට ක්‍රීඩා කරන වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඕබෙඩ් මැකෝයි නම් කර තිබේ.
ප්‍රාන්ත ශූරතාවලියේදී Worcestershire කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටියදී හෝල්ඩර් මෙම ආබාධයට ලක්විය. “ජේසන් අපේ කණ්ඩායම තුළ පළපුරුදු ක්‍රීඩකයෙක්. ඔහුගේ නොසිටීම පිටියේදීත් ඉන් පිටතත් දැනෙනවා නොඅනුමානයි,” ප්‍රධාන තේරීම් කමිටු සභාපති ඩෙස්මන්ඩ් හේන්ස් පැවසීය. “අපි ළඟදීම සම්පූර්ණයෙන්ම යෝග්‍ය ජේසන් නැවත අප සමඟ ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1