Cricket NewsEXCLUSIVEInternational

මිචෙල් ස්ටා‍ර්ක්ට අවසන් විස්සයි විස්ස තරඟයත් අහිමිවෙද්දී එක්දින තරඟාවලියට එක්වීමත් අවිනිශ්චිත වෙයි !

Mitchell Starc Keeps Writing His Story Again And Again

ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව නිමාව දුටු පළමු විස්සයි විස්ස තරඟයේදී ආබාධයකට ලක් වූ අතර පන්දු යැවීමේදී පන්දු යැවීමේ අත ස්ටාක්ගේ සපත්තුවේ ඇති යකට ඇණයකට කැපී යාමෙන් ඔහුට දෙවන විස්සයි විස්ස තරඟය අහිමි විය.

අද ඔස්ට්‍රේලියානු මාධ්‍ය මෙන්ම කලමණාකාරීත්වය ප්‍රකාශ කර සිටියේ ආබාධය හේතුවෙන් මිචෙල් ස්ටාර්ක්‌ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි අවසන් විස්සයි තරගයෙන්ද ඉවත් කර ඇති බවයි.

T20 World Cup 2021: Mitchell Starc's Knee Injury Is Minor, Expected To Be Fit For Sri Lanka Match

“ස්ටාක් ඔස්ට්‍රේලියානු සංචිතය සමඟ දිගටම පුහුණුවීම්වල නිරත වන අතර එක්දින තරඟාවලිය අතරතුර නැවත පැමිණීමට ඉඩ ඇත. ඔහුගේ සුවය ලැබීමේ කාලය නිශ්චිතව දක්වා නොමැති නමුත් අවම වශයෙන් දින හතක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ”

යනුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නිල නිවේදනයක් නිකුත් කරමින් අද කියා සිටියේය.

කෙසේ නමුත් ඔහු එක්දින තරගාවලියද ක්‍රීඩා කිරීම අවිනිශ්චිත වී තිබේ. ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියානු එක්දින සංචිතයට වේගපන්දු යවන ක්‍රීඩක ජේ රිචඩ්සන් කැදවා ඇත.

Jhye Richardson Height, Age, Girlfriend, Biography, Family & Net worth

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7