Cricket NewsEXCLUSIVE

ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.!

සංචාරක ලෝකශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 5කින් සමන්විත එක්දින තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය මිට සුළු මොහොතකට පෙර ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් දරන අතර විස්සයි-20 තරඟාවලියට ඇතුලත් නොවූ ක්‍රීඩකයන් වන දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල මෙන්ම යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ද සංචිතයට කැඳවා තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට එරෙහිව නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතය පහතින්,

දසුන් ශානක – නායක
පැතුම් නිශ්ශංක
ධනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
දිනේෂ් චන්දිමාල්
භානුක රාජපක්ෂ
නිරෝෂන් දික්වැල්ල
වනිඳු හසරංග
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර
අසිත ප්‍රනාන්දු
නුවන් තුෂාර
රමේෂ් මෙන්ඩිස්
මහේෂ් තීක්ෂණ
ප්‍රවීන් ජයවික්‍රම
ජෙෆ්රි වැන්ඩර්සේ
ලහිරු මධුශංක
දුනිත් වෙල්ලාලගේ
ප්‍රමෝද් මධුෂාන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button