Cricket NewsEXCLUSIVE

“අපට අවශ්‍ය ක්‍රීඩකයින් ගැන අපි කතා කරා.LPL තරඟාවලියේ ප්‍රබලම කණ්ඩායම සෑදීමට අපි බලාපොරොත්තු වෙනවා” Colombo Strikers ක්‍රීඩක බාබර් අසාම්

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙරාතුව Direct sign ක්‍රමය ඔස්සේ ගිවිසුම් ගත වූ ප්‍රධානත විදෙස් ක්‍රීඩකයා වන්නේ වත්මන් පකිස්තානු නායක බාබර් අසාම්.

මෙවර LPL තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය
මේ මස 14 වැනිදා පැවැත්වෙන බව සඳහන්.අද colombo strikers කණ්ඩායමේ ප්‍රධානතම විදෙස් ක්‍රීඩකයා වන පකිස්තානු ක්‍රීඩක බාබර් අසාම් ක්‍රීඩක වෙන්දේසිය පිලිබඳව අදහස් දක්වමින් කියා සිටියේ ඔවුන් මෙවර තරඟාවලියේ ශක්තිමත්ම කණ්ඩායම නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බවයි.

“ඕනෑම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරඟාවලියක වැදගත්ම අංගය වෙන්දේසියයි. අපට අවශ්‍ය ක්‍රීඩකයින් ගැන අපි කතා කරා.LPL තරඟාවලියේ ප්‍රබලම කණ්ඩායම සෑදීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
16
+1
5
+1
5
+1
2
+1
6
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button