Cricket NewsEXCLUSIVEIPL

තියුණු තරඟයක් අවසානයේ ප්‍රභල Gujarat Titans පරාජය කළ Mumbai Indians තරඟාවලියේ සිය දෙවන ජයග්‍රහණය වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 51න තරගය ලෙස Mumbai Indians කණ්ඩායම සහ Gujarat Titans කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 5ක තියුණු ජයක් හිමිකර ගැනීමට Gujarat Titans කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Gujarat Titans නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Mumbai Indians කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Mumbai Indians කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 177ක් රැස් කිරීමට සමත් වුණා.

Mumbai Indians වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Ishan Kishan පන්දු 29කදී ලකුණු 45ක් වාර්තා කිරීමට සමත් වුනා.

Tim David ලකුණු 44ක් රැස් කළ අතර Rohit Sharma ලකුණු 43ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Rashid Khan කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 178ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Gujarat Titans පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 172ක් පමණයි

Gujarat Titans ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Wriddhiman Saha ලකුණු 55ක් රැස් කල අතර Shubman Gill ලකුණු 52ක් රැස් කළා.

පන්දු යැවීමේදී Murugan Ashwin \කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7