Cricket NewsEXCLUSIVE

“මගේ ඉලක්කය ලෝක කුසලානයක් දිනන එක…මේ ලෝක කුසලානයේදි පෙරලියක් කරන්න බලාපොරොත්තු වෙනවා…” ශ්‍රී ලංකා නායක දසුන් ශානක !

ජගත් එක්දින ලෝක කුසලාන තරඟාවලිය ඉන්දියාවේදී ලබන මස මුලදී ආරම්භ වීමට නියමිතයි.මීට දිනකට ඉහතදී ශ්‍රී ලංකා සංචිතය ඉන්දියාව බලා පිටත්ව ගියේ ලෝක කුසලානය ඉලක්ක කරගනිමින්.

තරඟාවලියට පිටත්වය යාමට පෙර ශ්‍රී ලංකා නායක දසුන් ශානක ලෝක කුසලාන තරඟාවලිය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නක්.

“මම හිතනවා මට ලෝක කුසලානයේදී හොඳම කණ්ඩායමක් ඉන්නවා කියලා. මගේ පෞද්ගලික ඉලක්කය ලෝක කුසලානයක් දිනන එක.නමුත් පසුගිය ලෝක කුසලාන දෙකේදී ඒක බැරි වුනා. මේ ලෝක කුසලානයේදී පෙරළියක් කරන්න බලාපොරොත්තු වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button