Cricket NewsEXCLUSIVEUnder-19

වත්මන් ලෝක ශූර බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම 5-0ක් ලෙස සහ එංගලන්ත කණ්ඩායම 3-2ක් ලෙස පරාජයට පත් කළ ශ්‍රී ලංකා යෞවනයින් ආසියානු ලෝක කුසලානයට සුදානම්

 

19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එළඹෙන දෙසැම්බර් 23 සිට දෙසැම්බර් 31 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අතර ඉන්පසුව ජනවාරි 14 සිට බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙනවා.

නායක දුනිත් වෙල්ලාලගේ සහ උප නායක රවීන් ද සිල්වා ඇතුළු ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම මේ වන විට ඉතාමත් හොඳ මට්ටමක රිද්මයකින් පසුවෙන බව පසුගිය තරග වලින් අපට දැක ගැනීමට හැකි වූවා.

ශ්‍රී ලංකා 19න් පහළ අපේක්ෂිත සංචිතය:

දුනිත් වෙල්ලාලගේ – නායක (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය)
රවීන් ද සිල්වා – උප නායක (කොළඹ නාලන්දා විද්‍යාලය)
සදීෂ් ජයවර්ධන (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය)
පවන් පතිරාජ (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය)
චමිඳු වික්‍රමසිංහ (කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය)
විනුජ රන්පුල් (කොළඹ නාලන්දා විද්‍යාලය)
සදීෂ රාජපක්ෂ (කොළඹ රාජකීය විද්‍යාලය)
ශෙවෝන් ඩැනියල් (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය)
මල්ෂ තරුපති (මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලය)
වනුජ සහන් (කොළඹ සාන්ත පීතර විද්‍යාලය)
ට්‍රෙවින් මැතිව් (කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය)
යසිරු රොද්‍රිගෝ (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය)
මතීෂ පතිරණ (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය)
ලහිරු අබේසිංහ (කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය)
අංජල බණ්ඩාර (කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය)
අභිෂේක් ලියනාරච්චි (කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය)
සකුණ ලියනගේ (කොළඹ ලුම්බිණි විද්‍යාලය)
රනුද සෝමරත්න (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය)
ලහිරු අබේසිංහ (කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය)

19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි කාලසටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button