Cricket NewsEXCLUSIVEInternational

කුසල් ජනිත් පෙරේරාගෙන් නවසීලන්තයට එරෙහිව පන්දු 22කදි වේගවත් අර්ධ ශතකයක් ලබාගෙන දැවී යයි – අනෙක් අන්තයෙන්ද කඩුළු පිට පිට බිදි යයි

නවසීලන්තය සමග අද පැවැත්වෙන තරගයේදි එක් අන්තයක කඩුළු වැටෙද්දි අනෙක් අන්තයේ සිට් කුසල් ජනිත් ප්‍රවේගකාරි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 22කදි ලකුණු 50ක් ලබා ගැනීමට සමත් උනා. එයට හතරේ පහර 9ක් හා හයේ පහර 2ක් ද ඇතුලත්.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
13
+1
0
+1
2
+1
4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button