Cricket NewsEXCLUSIVEInternational

ලෝක කුසලාන තරගාවලි තුල ශ්‍රි ලංකාව හා නවසීලන්තය අතර තරග ජයග්‍රහණ වලින් 6-5ක් ලෙස ශ්‍රි ලංකාව තවමත් ඉදිරියෙන්.

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර එක්දින ජාත්‍යන්තර තරග 101 ක් පවත්වා ඇති අතර ඉන් තරග 51 ක් ජයගැනිමට නවසීලන්තයද, 41 ක් ජයගැනීමට ශ්‍රී ලංකාවද සමත්ව තිබේ. තරග 8 ක් විසඳුමකින් තොරව නිමාවට පත්ව ඇති අතර එක් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් වී තිබේ. එක්දින ලෝක කුසලාන තරග 11 කදී මෙම කණ්ඩායම් දෙක මුහුණට මුහුණ හමුවී ඇති අතර ඉන් තරග 6 ක ජය ශ්‍රී ලංකවද, 5 ක ජය නවසීලන්තයද සතු වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
6
+1
2
+1
1
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button