Cricket NewsEXCLUSIVEInternational

අපි ශතක ගැන හිතන් නෑ, අපි සෙල්ලන් කරන්නෙ කණ්ඩායමට – ඉන්දියානු පිතිකරු ශ්‍රයාස් අයියර්

ඊයෙ තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදීයකු ඇසු ප්‍රශ්නයක් වූයෙ ඔබ කණ්ඩායමට ශතක 3ක් මග හැරීම ගැන අදහස කුමක්ද යන්නයි.

එහිදි අයියර් ප්‍රකාශ කලෙ තමන් කණ්ඩායමට ක්‍රීඩා කරන විට එසෙ විය හැකි බවත් . අපි පෞද්ගලික ලකුණු සදහා ක්‍රීඩා නොකරන බවත් ඔහු කියා සිටියා.

Shreyas Iyer dominated the last third of the India innings, India vs Sri Lanka, World Cup, Mumbai, November 2, 2023

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button