Cricket NewsDomestic CricketEXCLUSIVE

එංගලන්ත බිමේදි, අරවින්ද ද සිල්වා සතු වූ වාර්තාවක් බිද හෙලීමට ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ නිශාන් මධුෂ්ක සමත් වේ.

Let us now feast our eyes on Aravinda de Silva

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගයේ තුන්වන දිනය වූ ඊයේ පැරණි වාර්තාවක් බිඳ වැටුණා.

මෙම වාර්තාව පිහිටුවූයේ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ නිශාන් මධුෂ්ක විසිනි.

Madushanka century guides Sri Lanka to Plate final | Daily News

නිශාන් ඊයේ කෙන්ට් පිලට එරෙහිව හතරේ පහර 37ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 269ක් රැස් කළේය.

මෙය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එංගලන්ත පළමු පෙළ තරගයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

Nishan Madushka - CricX

1995 වසරේ ඩර්බිෂයර් පිලට එරෙහිව කෙන්ට් වෙනුවෙන් අරවින්ද ද සිල්වා තබා තිබූ ලකුණු 255 වාර්තාව නිශාන් බිඳ දැමීය.

Aravinda de Silva (Sri Lanka) ….. Tests span: 1984-2002, Matches 93, Highest Score 267, R… | Basketball birthday, History of cricket, Basketball birthday parties

කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් වසර 27ක් පුරාවට අරවින්ද ද සිල්වා තබා ඇති මෙම වාර්තාව.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7