Cricket NewsEXCLUSIVE

ඉන්දියාවත් පකිස්ථානයත් ඔස්ට්‍රේලියාවත් අතර තුන්කොන් තරඟාවලියක් !

ආසියානු උපමහද්වීපයේ ප්‍රභලතම ක්‍රිකට් කණ්ඩායම් ද්විත්වය වන ඉන්දියාව හා පකිස්ථානය එක්කරගනිමින් තුන් කොන් තරඟාවලියක් පැවැත්වීමේ සූදානමක් ඔස්‍ට්‍රේලියාවට තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරනවා.

අයිසීසී ඉසව්වකදී හැරුණුකොට ඉන්දියාව හා පකිස්ථානය සෙසු තරඟාවලියකදී වසර ගණනකට පසුව තරඟවදින පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7