Cricket NewsEXCLUSIVEInternational

ආසියානු කුසලාන සුපිරි 4 දෙනාගෙ වටය පැවැත්වෙන ක්‍රීඩාංගනවල වෙනසක් නැහැ – SLC කියයි

ආසියානු කුසලානයේ සුපිරි 4 වටයේ තරග නියමිත පරිදි කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද තහවුරු කළේය.

වර්ෂාව හේතුවෙන් තරගය හම්බන්තොටට ගෙන යන බවට මීට පෙර වාර්තා පළ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button