Cricket NewsEXCLUSIVE

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර පුහුණුකරුවෙක් හා ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කිරීමට ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.

No farewell match for retiring Nuwan Kulasekara?

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.

නුවන් කුලසේකර ඔස්ට්‍රේලියාවේ පුහුණුකරු සහ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස මාස හයක කාලයක් කටයුතු කිරීමට නියමිතයි.

Nuwan Kulasekara retires from international cricket - Sri Lanka News | ONLANKA News

නුවන් කුලසේකර කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙසද කටයුතු කළේය.

ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ කෙටිකාලීන පුහුණුකරු ලෙසද කටයුතු කළේය.

Sri Lanka gives Kulasekara a perfect farewell with series whitewash | Daily News

Sportspavilion.lk වෙබ් අඩවිය කළ විමසීමකදී නුවන් කුලසේකර කියා ඇත්තෙ “මම මාස හයකට ඔස්ට්‍රේලියාවට යනවා. එහි පුහුණුකරුවෙකු මෙන්ම ක්‍රීඩකයෙකු ලෙසත් වැඩ කිරීමට බලාපොරොත්තු වෙනවා. Legends තරඟාවලියට සූදානම් වීමටත් එය හොඳ අවස්ථාවක් වේවි. ” යන්නයි.

Happy Birthday Nuwan Kulasekara: Lesser-known Facts About the Former Sri Lankan Pacer

හිටපු ශ්‍රී . ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර කලක් ICC අංක 1 ODI පන්දු යවන්නා විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button