Cricket NewsEXCLUSIVEInternational
බංගලි ඉනිම වැනසූ නුවන් තුෂාරගෙන් කඩුලු ත්‍රිත්වයක්
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/03/nuwan.jpg?fit=1200%2C675&ssl=1)
බංග්ලාදේශ කණ්ඩායම සමග අද (09) පැවැත්වෙන තෙවන 20යි 20 ක්‍රිකට් තරගයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර සමත්විය.
සිය පළමු පන්දුවාරයේදී ම ඔහු මෙම දස්කම දක්වා තිබුණි.
එහිදී ඔහු බංග්ලාදේශ කණ්ඩායමේ නායක නජ්මුල් හොසේන්, තව්හිද් රිදෝයි සහ මහමුදුල්ලා දවාගනිමින් ඔහු කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට සමත් විය.
ඒ අනුව විස්සයි විස්ස තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ 05 වන ක්‍රීඩකයා බවට නුවන් තුෂාර පත්වී තිබේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
+1
1
+1
+1
+1