Cricket NewsEXCLUSIVEInternational
එලැබෙන විස්සයි 20 ලෝක කුසාලනය සදහා ඉසුරු උදාන ඇතුලු ජේෂ්ඨයන් කැදවීමේ නව තේරීම් කමිටුවේ සුදානමක් .

එලැබෙන විස්සයි 20 ලෝක කුසාලනය සදහා ඉසුරු උදාන ඇතුලු තවත් ජේෂ්ඨ ක්‍රීඩකයින් 6 දෙනකු පමණ නැවත කණ්ඩායමට කැදවීමට සූදානමක් ඇති බව දේශය පුවත්පත වාර්තා කරයි .
