Cricket NewsEXCLUSIVE

නුවන් තුශාර SA20 ලීගයට ! MI Cape town සමඟින් නුවන් තුශාර ගිවිසුම් ගතවෙයි !

දකුණු අප්‍රිකාණු ප්‍රධානතම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන SA20 තරඟාවලියේ දෙවැනි අධියර මේ වසරේ පවත්වන්නට නියමිතයි.

මේ සඳහා ගිවිසුම් ගතවූ නවතම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ නුවන් තුශාරයි.ඔහු එසේ ගිවිසුම් ගතව තිබෙන්නේ MI CAPETOWN කණ්ඩායම සමඟින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button