Cricket NewsEXCLUSIVEInternational
වනිදු වෙනුවට බංගලි මට්ටු කිරීමෙ වගකීම චරිත් අසලංක හට හිමිවන ලකුණු

තරග තහනමකට ලක් ව එළැඹෙන බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලියේ මුල් තරග දෙක අහිමි වෙන වනිදු හසරංග වෙනුවට එම තරග දෙකේදී ශ්‍රී ලංකා කන්ඩායම මෙහෙයවීමේ වගකීම චරිත් අසලංක හට හිමිවෙනු ඇතැයි තොරතුරු වාර්තා වේ.
