Cricket NewsEXCLUSIVEInternational

Haris Rauf ගෙ මධ්‍යම කොන්ත්‍රාත්තුව PCB විසින් අවලංගු කරයි – විදෙස් ලීග තරග සදහා ක්‍රීඩා කිරීමද තහනම් කරයි.

හරිස් රවුෆ් ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා පාකිස්තානු ටෙස්ට් සංචිතයට එක්වීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව PCB විසින් ඔහුගේ මධ්‍යම කොන්ත්‍රාත්තුව අවලංගු කර ඇත. ඔහුට 2024 ජුනි 30 දක්වා කිසිදු විදේශීය ලීගයකට ක්‍රීඩා කිරීමට අවසර නොලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
2
+1
13
+1
1
+1
2
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button