Cricket NewsEXCLUSIVEInternational

පළමු තරගයට ටිකට් විකිණිලා ඉවරයි, ආයේ එන්න එපා – ඇෆ්ගනිස්ථානය සමග පලමු T20I තරගය ගැන ශ්‍රි ලංකා ක්‍රිකට් වෙතින් පනිවිඩයක් !

ශ්‍රි ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර T20I තරඟාවලියේ පළමු තරගය සඳහා ප්‍රවේශපත්‍ර, ‘විකිණී අවසන්’ පෙබරවාරි 17 වැනිදා දඹුල්ල RDICS හිදී පැවැත්වෙන පළමු විස්සයි20 තරගයේ ප්‍රවේශපත්‍ර අලෙවි වී අවසන්. පළමු විස්සයි20 තරගය සඳහා තරග ප්‍රවේශපත් ලබා ගැනීමට ප්‍රවේශපත්‍ර කවුන්ටර වෙත නොපැමිණෙන ලෙස මහජනතාවට මෙයින් කාරුණිකව උපදෙස් දී තිබේ.May be an image of 6 people, grass, tree and crowd

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button