Cricket NewsEXCLUSIVEInternational
සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් තම අවසන් ටෙස්ට් තරගයේදි පකිස්ථානයට එරෙහිව ශතකයක් ලබා ගනී
තම අවසන් ටෙස්ට් තරගයේදි 26වන ටෙස්ට් ශතකය ලබා ගැනීමට සුපිරි පිතිකරු ඩේවිස් වෝනර් අද සමත් උනා, ඒ පාකිස්ථානයට එරෙහිවයි. ඔහුට ඒ සදහා වැය උනේ පන්දු 125ක් පමනයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1